තැන නොතැන ශුද්ධ සිතින්
කලු ඇන්දාට සුදු හදවත් නොවෙති කලු
සුදු ඇන්දාට කලු හදවත් වේද සුදු
කලු සුදු දෙකම එක්වූ අළු හදක් දැරූ
මනුසත්කම ය ගොලු හදවත පුබුදු කෙරූ..
Post a Comment
No comments:
Post a Comment