Sunday, April 17, 2016

අසුරු සැණින්

දූවිලි පොළොවට යා කරන්න වැස්ස වැටෙනවාමයි
ආපහු මල් පුබුදු කරන්නට ඉරත් නැගෙනවාමයි
මරණය ඔබටයි මටයි දවසක එනවාමයි
මියෙන්ට පෙර නැසෙන කාලය ගියොත් ගියාමයි

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

මියෙන්නට පෙර යහපත සොයාගන්නෝ, බාධක හැම මැද ඒ කරා යන්නෝ දිනති.