චක්කරේ
මිත්‍යාවෙන් විද්‍යාවට
විද්‍යාවෙන් මිත්‍යාවට
ඇත්තේ යාම් ඊම්
කව්දෝ කීවාසේ
එනවා යනවා
ගැලවීමට වඩා
ගැලවිජ්ජාව
ලජ්ජාව නැති
විලි ලජ්ජාව
දවසෙන් දවස ගෙවෙමින්
හැමදා එකම තැන
ලගිමින් විදවමින් දොඩවමින්
මදුරුවෝ තලමින් හරි
පාඩමට ගනු
දිනකදි මුණගැහෙයි ප්‍රශ්නයක්
දෙකක් තුනක් හතරක්
ඊට වැඩියෙන් සමහරක්
විදවන්න විසදන්න
එදාට ඕනෑවෙයි
දැනගන්න
චක්කරේ
සංසාර
සංසාර
සංසාර
No comments:
Post a Comment