හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව

තැන නොතැන ශුද්ධ සිතින්

Saturday, December 31, 2016

ඕටූ..

›
හුස්මටත් ණය මිනිස්සුන්ගේ හිත්වල ඇති හුඹස් වල වට රූපාන්තරණයෙන් හල පිරුවට මොනවට දුටු වසරක් නිමාවෙමින් යත්... ඉගැන්වූ පාඩම්වලට බොහෝමත් ස්තුතිය...
Friday, December 30, 2016

√ අවිහිංසක පැතුමක්!(2017 උ.පෙ.ළ දරුවෙකුගෙන් ඉල්ලා ගතිමි)

›
√ දේශපාලන මුග්ධභාවය, වාදභේදය, කල්ලිවාදය, ඔළමොළ ස්වභාවය ඔස්සේ රටම ගිනි තියනා ගතිය පාරම්පරිකව හරි අපූරුවට ජාන ගතවූ වන්ට, මහ බඹු - දෙවියනේ, පිහ...
Monday, December 26, 2016

වේදනාවේ චිතකයෙන් නැගිටින්න..2017

›
ස්වාමි පුරුෂයාගේ චිතකයට ස්ත්‍රිය බිල්ලක් නොවිය යුත්තේ යම් සේද අනේක වේදනාවන්ගෙන් අසීමිත චිතක දැල්වුනු අතීතයක් හිමි රටක අනාගතයේ තවත් එවැනි චිත...
Sunday, December 25, 2016

ලොකුම පින්කම

›
උසම ගහ ලොකුම තොරණ පසෙක තබා දරුවන්ට හොදම රටක් හදාපල්ලා මිනිසුනේ
Friday, December 23, 2016

සැබෑ නත්තලක්!

›
හිරු බටහිර සැගවෙන්නේ සදුට අහස පවරන්නයි වළාරෑන හැඩවෙන්නේ මිහිකත ගිම් නිවන්නටයි අමා අදුර දා එන්නේ අදුරේ පෙම් වඩන්නටයි උදුවප් සීතල මැද්දෙන් ...
Sunday, December 18, 2016

බොරු කකුල් කාරයෙක් යනවා අන්න අර පුතේ!(ගෙජ්ජි හඩවමින් කෙළි කරන බොරුකකුල් වෘතිකයන් වෙත මෙයින් අහිතක් නොවේවා!:)

›
ඉහළ නැගීමේ නොනිත් ආශාවෙනුත් මුදලට ඇති දැඩි කෑදරකමෙනුත් හීනමානය වසා ගැනීම උදෙසා මවාගත් අහංකාරපරශව හැගීමෙනුත් තමන්ගේ හැබෑ මුහුණ විරූපි කරගත් ස...
Thursday, December 15, 2016

යහ මාධ්‍යයක්

›
පස ජලය වාතය දූෂණය නොකරන් අපමණට නොමිල අමිල වන
Tuesday, December 13, 2016

ශුද්ධ රස්ති

›
fï Ôúf;a yß mqÿu tlla' Wm;hs" úm;hs - ta ueo Ôú;hhs' Ôúf;a ueo ruKhhs" t;kska w¨;a Ôú; bmfohs' ux fufyu lSj lsh, fyg...
Monday, December 12, 2016

අවධානය පිණිසයි!

›
අසැල්වැසියන්ට ඇති විය හැකි අපහසුතා මගහැරවීම සදහා තම නිවෙස තුල බහින් බස් වීමකදී මයික්‍රපෝන හා හෙඩ්පෝන් භාවිත කරන්න.

නො මි නි ස් සු

›
බුරති මුන් දෙකොනෙන්ම බල්ලනුත් නිගා වේ පටලවා ගනිති අං ගොනුන්ටත් නිගා දේ ජරා කති ජරා වෙති සූකරත් පරා ජේ එවන් උන් ලොව නසයි මිනිසා ගෙ ...
Sunday, December 11, 2016

ළමයින් ට විකාශය, ළමා විකාශ ය 😀හරියටම වෙලා😀

›
එයාලා අභිමානෙන් යුද්ද කළා මෙයාලා අනතිමානිව හොරු අල්ලලා ඔයාලා නිස්සරණයෙන් ඊලග ජන්දෙදි අපිට දෙනවා නේද? අම්මිටත් තාත්තිටත් අයියටත් අක්ක...
Saturday, December 10, 2016

ආඩි 7 තේ කැද හැලිය (කැද වෙනුවට හැමදා උණු වතුර)

›
අනිකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිමු! (මානව හිමිකම් දිනය ස ම ර මු) මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුනිවත බිදින්න, නැගී සිටින්න ඔබ සූදානම්ද?...
Friday, December 9, 2016

සදාකාලික නොවූ ලෝකේ සදාකාලික අරුත කිම!

›
සිදුවූ යමක හේතුඵල සබදතාවය අතීතයට එක්වූයේ කෙලෙසකද, එය එ අයුරින්මය. උපත සිදුවූයේය, පැවැත්ම ගලා යයි, නැවැත්ම කොතැනකද? කෙලෙසකද? ඒ දක්වා සියලු ව...
Wednesday, December 7, 2016

ආ ව්!

›
බුද්ධිය අකුරු කළ සද එය න්‍යායකි අවබෝධයෙන් කළ විට අතැඹුලක් මෙනි හැගීම් අකුරු කළ තැන මරු රසක් දැනී ඇලුනු අයට රසයට මධු විතත් මදි රොනට ඇ...
Monday, December 5, 2016

වා ව්!

›
කලු ඇන්දාට සුදු හදවත් නොවෙති කලු සුදු ඇන්දාට කලු හදවත් වේද සුදු කලු සුදු දෙකම එක්වූ අළු හදක් දැරූ මනුසත්කම ය ගොලු හදවත පුබුදු කෙර...
Sunday, December 4, 2016

පින්කම් පාටියට - වෙල්කම්!

›
මොනයම් පාටිත් ඉදහිට ඉන්කම් එක සරු වූ විට දාගෙන පොඩිවුන් වටකොට සැපය කනේ වරද මොකද කාල යන්න බඩ පැලෙන්න බීල යන්න කණ පැලෙන්න ආතල් පිට බණ අහ...
Friday, December 2, 2016

පව්!(thrasthawadayen mahajanaya nuugath padam)

›
සුදුසුකම් අයිතිවාසිකම් සදහා හේතුවක්, නමුත් සුදුසුකම් යනු අයිතිවාසිකම් සදහා පමණක් හේතුවන්නක් නොවේ. සැබෑ සුදුසුකමට ඊට වඩා දිග පළලක් ඇත. එනමුත...
Wednesday, November 30, 2016

තර නොවු දොස්..කොන් වෙමි.

›
රථය බස් පුද්ගලික ය එ බස් නොකළ අප කතා බස් නොවුණි කතිකාවතට බස් සිටින ඇය අනලස් මුව මත නැගේ මදහස් දැක එන මිහිරි අදහස් පවසා වේද උදහස් වා ...
Tuesday, November 29, 2016

ඔහුට සුවය පතමු

›
Sunday, November 20, 2016

නියතය ජය! .. ණයත් නැති.. බයත් නැති..

›
ඊයේ ජය නොගත් සත්‍ය අදද අද ජය නොගත් සත්‍ය හෙටද හෙට ජය නොගන්නා සත්‍ය නුදුරු දිනයේද ජය ගනු නියතය මා තවදුරටත් සත්‍ය සමග යමි, එය සටනකි.. ...
‹
›
Home
View web version

මම

My photo
හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව
මදුර සුභාසිත ලියයි...
View my complete profile
Powered by Blogger.