තැන නොතැන ශුද්ධ සිතින්
හිරු බටහිර සැගවෙන්නේ සදුට අහස පවරන්නයි වළාරෑන හැඩවෙන්නේ මිහිකත ගිම් නිවන්නටයි අමා අදුර දා එන්නේ අදුරේ පෙම් වඩන්නටයි උදුවප් සීතල මැද්දෙන් අරුතක සිරි නගන්නටයි
No comments:
Post a Comment