තැන නොතැන ශුද්ධ සිතින්
බුරති මුන් දෙකොනෙන්ම බල්ලනුත් නිගා වේ
පටලවා ගනිති අං ගොනුන්ටත් නිගා දේ
ජරා කති ජරා වෙති සූකරත් පරා ජේ
එවන් උන් ලොව නසයි මිනිසා ගෙ විනා සේ
No comments:
Post a Comment