Tuesday, May 6, 2025

Promo...!

 හිංසාව මැඬලීම පිණිස අවිහිංසාව ප්‍රවර්ධනය කරමු!

🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

සමාජයම හිංසකයන්ගෙන් පිරී නැතත් හිංසනයන් දෙගොඩතලා ගලා බසින බව පැහැදිලියි.

ඊට හේතුව හිංසනය මගේ නොවීම ද? මට නොවීමද? හිංසනයට ඇති බියද? හිංසකයන්ට ඇති බියද? භක්තියද???

🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

ඒ කිසිවක් වුව කිසිවකුට හිංසා කිරීමේ ශුද්ධ වූ අයිතියක් කිසිවෙකුට නැත.

No comments:

Post a Comment