හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව
තැන නොතැන ශුද්ධ සිතින්
Showing posts with label
සද්භාවයෙනි
.
Show all posts
Showing posts with label
සද්භාවයෙනි
.
Show all posts
Monday, May 8, 2017
තුන් කල් විද්‍යාව නොහොත් බුදුන්ගේ දහම (කැලැන්ඩරයේ කහපැහැ නිවාඩුවට එහා)
›
විද්‍යාව විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ සිය හෙළිදරව්ව ගෙනෙන්නේය. අතීතයට වඩා වර්තමානයේත් වත්මනට වඩා අනාගතයේත් විද්‍යාව යනු එකම දැනුමක් ...
2 comments:
Monday, January 9, 2017
දුර බලන්න, දෙවනුව ළග බලන්න (25ක් 2ක්)
›
අපිට ඕන බලය ගන්න, අපේ විදිහට රට ගෙනියන්න, අපි දන්න අපි ලග ඉන්න අයත් එක්ක අපට පුලුවන් උපරිමයෙන් රට නංවන්න, අපිට හැමෝම සහය වෙන්න, අපි එකතු වෙල...
Sunday, January 8, 2017
අවුල
›
තමන්ගේ අවුල දේශපාලකයන් පිටට දමා මිනිස්සු ආතල් ගනිති. දේශපාලකයා තමන්ගේ අවුල තම විරුද්ධපාක්ෂිකයා මත හෙළා ආතල් දෙති. අවසන සිදුව ඇත්තේ තමන...
Friday, January 6, 2017
උඹට කුකවි
›
උඹ අල්ලපු අත්ත ඉහළය උඹ පයගසා උන් පොළොවය උඹ බීවේ ගගෙන් වතුරය උඹ දැන් ආවඩයි මුහුදට වගෙයි උඹෙ ඔලුවම පුස්වෙලා හිස්වෙලා පිට කොන්දම උඹෙ මුදු ...
ඉක්මන් නොවුනේ? (නොදැමුණේ, මහළුවිය)
›
උපයා සපයා ගත් වටිනාකම් දියකර යොබ්බන මදයට ලොල්වී තකා අමුතු සුව පසුපස එලවා ගොස් අඩ සිහියෙන් මරුවැල් පාගා කිසි සරණක් නැති අසරණ ඉමකදි සිහික...
Thursday, January 30, 2014
දෙයියන්ගෙ පිහිටෙන් ඔහොම යං.. කියා ඉර හදටත් බොරු කරන අපේ අෑයෝ..
›
තමන්ට තමන්ව රවටා ගැනීම පහසුය. කොතරම් තමන්ට තමන් රවටා ගැනීමට එපා කීවත් තමන් විසින්ම තමන්ව මුළාවේ හෙළා ගැනීම මිනිසුන්ගේ එක් ස්වභාවයකි. ඉන් ප...
Monday, January 20, 2014
දිළිදුභාවයේ විෂම චක්‍රය නොහොත් මිනිහාගේ ඉරණම තවම මාකට්
›
ලාබයි ලාබයි, ඔබේ ඉරණම ලාබෙට විකුණනු ලැබේ, මේ අකාරයෙන් දිනපතා රූප මාධ්‍යයෙන් වගේම ශ්‍රව්‍ය මාධ්‍යයෙනුත් තව ලිඛිත මාධ්යයෙනුත්අපේ ඉරණම විකුණ...
›
Home
View web version