හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව
තැන නොතැන ශුද්ධ සිතින්
Wednesday, January 29, 2025
ඉඩෝරය කල්පිරි!
අහස කළු කරා
සූළං හැමුවා හිරිගඬු නගා
රීදී ඉරකින් දෙපලු කරන් නුබ ගැබ
මහ හඬින් පුපුරා ගියා අකුණු සැර
හිතුවේ වහී වැස්ස දෙගොඩතලා
මහපොළවේ කුණුකඳු හෝදා
කරයි ක්ලීන් ශ්‍රී ලංකා
...............!
ඉතිං දැන් හෙණ ඇති
ආණ්ඩුව වස්සන්න මහ වැසි
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment