Wednesday, January 29, 2025

ඉඩෝරය කල්පිරි!

අහස කළු කරා
සූළං හැමුවා හිරිගඬු නගා
රීදී ඉරකින් දෙපලු කරන් නුබ ගැබ
මහ හඬින් පුපුරා ගියා අකුණු සැර
හිතුවේ වහී වැස්ස දෙගොඩතලා
මහපොළවේ කුණුකඳු හෝදා 
කරයි ක්ලීන් ශ්‍රී ලංකා
...............!
ඉතිං දැන් හෙණ ඇති 
ආණ්ඩුව වස්සන්න මහ වැසි

Thursday, January 23, 2025

මනුස්සකම වෙනුවෙන් - බල්ලෝ..

https://youtu.be/VAJyy7Qqsgg

බල්ලොත් එක්ක වැඩක් කරමුද? මනුස්සයන් වෙනුවෙන්! මුළු රටම වෙනුවෙන්!

Tuesday, January 21, 2025

යන්නේ කොහෙද ? පොළේ...

https://youtu.be/AsIwTE98n4w

මනෝ පුබ්බංගමා ධම්මා! සිතන්න පොඩ්ඩක් හිතන්න, දුවන්නෙ ඇයි ඔයා.... පනින්න ඉස්සර බලන්න.....

Sunday, January 12, 2025

ඔව් , නෑ , බෑ රාජ්‍ය සේවා !

https://youtu.be/iD-Erci09Zo 

හෙලුව වහගමුද , හෙලුව වනමුද ? අපෙන් පතන සහයෝගේ අපතේ හරිමුද ?

Saturday, January 11, 2025

Wednesday, January 1, 2025

ක්ලීන් ශ්‍රී ලංකා Vs නොකවුට් ශ්‍රී ලංකා (cleanout and findout people)

වැරදි හොය හොයා නොකළොත් හරි තැනට පිළියම් හෝ දඬුවම්

හරි මිනිස්සු හෙටත් හිටගෙන තට්ට තනියෙන් හෝ අවුලෙන්

තනි තනිව තනිවම කැරකෙන දැති රෝද වෙනකම් වෙල්කම් 

රට කැරකෙන්නෙ එක තැන එරි එරී  මඩ වලම කලතන්


*දඬුවම පිළියමක් ද පිළියම් දඬුවමක් ද විය හැකි බව කරුණාවෙන් සළකන්න.