තැන නොතැන ශුද්ධ සිතින්
බිම තට්ටම බිම් මට්ටම බංකු මට්ටම පුටු මට්ටම ඇඳ විට්ටම මේස ගැට්ටටත් උඩින් ගියාම වතුර මට්ටම නහයටත් උඩින් ගියාම මැරෙන මට්ටම ඉන් එහා තමයි තියෙන්නෙ බබෝ ජාතික මට්ටම ඒක තමයි අපේ...
No comments:
Post a Comment