තැන නොතැන ශුද්ධ සිතින්
භාව සුනාමියකට අසුවුණු මිනිස්සුන්ට දැන් ඕනෑ භාව විමෝචනයක් හරි වැරදි මොනව වුනත් අතීතය කොහොම වුනත් මහ මිනිස්සුන්ටත් වෙලාවකට ඕනෑ පොඩි දරුවො වගේ අඩන්න විතරයි ඇගිල්ලෙන් හරි ඇනගෙන ඇහැට අඩන්නම ඕනෑ එතකොට
No comments:
Post a Comment