Sunday, April 3, 2016

අපිත් කොදෙව්වක්!!!

කොදෙව්වන්ගේ දිනයේ මිනිස් හාස්කම අපූරුය. විටෙක තම සංස්කෘතිය අපූරු අවියක් කොට ගනිමින් සිය මනසත් මගත් තනාගන්නා ඔවුන්ගේ වසරේ ක්‍රිකට් ජයග්‍රහණ සැබ්වින්ම කොදෙව් නම් නොවේ. කොදෙව්කම පරදන ඒ ජයග්‍රහණ වෙනුවෙන් අපේ සුභ පැතුම්!

1 comment: