තැන නොතැන ශුද්ධ සිතින්
ජාතිය වෙනුවෙන් නැහෙනා මෙපමණ මිනිස්සුන් තක්කිට.. ආගම වෙනුවෙන් නැහෙනා අපමණ මිනිස්සුන් තරිකිට.. කම්කරු ඈ දිළිදුන් වෙත අඩනා උතුමන් කොපමණ.. ස්වර්ග, දිව්‍ය සම්පත වෙත තවත් මිනිස්සුන් කොයිවෙද.. තවත් මිනිස්සුන්
No comments:
Post a Comment