හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව
තැන නොතැන ශුද්ධ සිතින්
Tuesday, October 13, 2015
දරුවෙකුගෙන් තෑගි (පුවතක්)
මෙහෙ එන්න
බලු වෑන්
දාගන්න
තාත්තව
කැත කුණූයි
හැමතැනම
ලෙඩ වේවි
බල්ලන්ව
එ් නිසා
ඉක්මණින්
ගෙනියන්න
මා පියා
බල්ලන්ව
රැකගන්න
මා වින්ද
දුක් කන්ද
කූඩුවට
වී හිටිය
ඔය පියා
දන්නවද
3 comments:
Unknown
October 14, 2015 at 8:52 AM
අගෙයි
Reply
Delete
Replies
හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව
October 16, 2015 at 8:10 AM
:)
Delete
Replies
Reply
හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව
October 16, 2015 at 8:14 AM
ඊයේ, අද, හෙට.. දුක්බර කතා නොඇසෙන්නට පතමු! තවත්
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
අගෙයි
ReplyDelete:)
Deleteඊයේ, අද, හෙට.. දුක්බර කතා නොඇසෙන්නට පතමු! තවත්
Delete