පොඩ්ඩන් අකාලයේ ලොකු කරවන්නට අන්ද න
ලොක්කන් අාතල් පිණිස පොඩ්ඩන් සේ අදි න
දේශපාලනයේ රස වින්දනය පුළුල් කෙරෙමින් ය න
අපි අපි අතරේ බය නැති මං ඔයාගෙ කන අල්ල න
වැඩි ඈතක් නොගොස් ආපසු කැලෑ වදින්නට සිදුව න
දැන නොදැන දෙකෙන්ම ගොඩයන්නට තියෙ න
අවසන් හුස්ම නොදැනීම වැටෙ න
හරි අපූරු ලෝකයේ හරි අපූරුවට ගතවෙන කාල ගම න
No comments:
Post a Comment