හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව

තැන නොතැන ශුද්ධ සිතින්

Monday, September 29, 2014

ලෝකෙට වඩා ලොකු රටක්!

›
ලෝකෙන් උතුම් රට ලංකාවයැයි අප ඇසූවේ කුඩා කලදීමය. මිනුම් නැතිවම අපි එකල දී ඒ මතය ගත්තෙමු. ලොකුවට නොදනිතත් දන්නා මිනුම් තුළද අදද මා නම් මගේ ර...
Friday, September 26, 2014

නවකතා, කෙටිකතා හා අපේ කතා..

›
පාසලේ පන්තියේ ඩෙස්කුව අස්සේ පොත් ඔබාගෙන කියවූ කාලයක් අපට තිබිණි. විශේෂයෙන් මට තිබිණි. පන්තියේ වෙන පාඩමක් ඉගැන්වෙන අතර නවකතාවක් හෝ කෙටිකතා ...
Sunday, September 21, 2014

අනුන්ගේ ප්‍රශ්න, මගේ ප්‍රශ්න හා අපේ ප්‍රශ්න.

›
'එය ඔබේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ' - සමහර අවස්ථාවල අපි භාවිත කරන යෙදුමකි. ඇත්තටම මතුපිටින් නම් එය සම්පූර්ණ සත්‍යයකි. මගේ ...
Thursday, September 18, 2014

ජීවිතයේ මානය හා ලයිෆ් එකේ මිනුම?

›
හැමදේටම මිම්මක් තිබෙනවාට අප කැමතිය. ගාණට මිම්මට එක එක දේවල් ගැන කතා කරන්නටත් පාරම්බාන්නටත් එවිට අපට හැකිය. නවය පන්තියට වඩා එකොළහේදී අප ලොක...
Wednesday, September 17, 2014

ඇතුළත් පිටත් අතර ගමන දොරටුවකිනි.

›
දිනක් තරමක දුර බැහැර වෙසෙන අප සගයෙකුගේ නිවසට යම් කාරණයක් සදහා ගිය අපට ඒ මොහොතේම අපූරු රාජකාරියක් පැවරුණි. රාජකාරියක් කීවාට එය ඇත්තටම පුංචි...
Tuesday, September 16, 2014

නැගපු ඉණිමගට පයින් අනින්නෝ දිනන්නෝ නොවෙති.

›
ජීවිතේ විදවන්නෙ නැතිව විදින්න ඕන කියල හිතන සමහරු තමන් නැගපු ඉණිමගට පයින් ගහන්නෙ ආයෙ කවදාවත් පහළට බහින්න වෙන්නෙ නැතිවෙයි කියල හිතාගෙන. හේතු...
Monday, September 15, 2014

කොහොඹ පොතු හරි පැණි රහයි.

›
කොහොඔ පොතු තම්බා බීම කොත්තමල්ලි බීමට වඩා දුලබ වුවත් ඇගට ගුණදායකයැයි අපි අසා ඇත්තෙමු. අසා ඇතිවා පමණක් නොවේ, අම්මා තම්බා දෙන කොහොඹ පොතු පානය...
Thursday, September 4, 2014

මුහුණට මුහුණ - කලකට පසු හලෝව් රස්ටාව ප්‍රශ්න කළෙමි.

›
මිනිස්සු මෙසේ කළ යුතුයැයි මෙසේ හිතිය යුතුයැයි ඔබ කියන්නේ කෙසේද ? මම එසේ  නොකියමි. මා කියන්නේ මෙසේ සිතුවොත් මෙසේ වනු ඇත. මේ අවස්ථාවේ දී ස...
Wednesday, September 3, 2014

අර්ථ කථන වලංගු නොවේ... දික් කරන ඇගිලි වක් කළ යුතු බව!

›
ගොඩ ක් දේවල් ගැන නිවැරදි අර්ථ කථන අපේ මිනිස්සු නොදන්නවාද? නැත.‍ වචනයෙන් ආපිට කිව නොහැකි වුවත් බොහෝ දේ ගැන නිවැරදි අවබෝධයක් හා විග්‍රහයක් අ...
1 comment:
Tuesday, September 2, 2014

මම නම් ආසයි අහන්න නයනා :)

›
මම නම් ආසයි  අහන්න නයනා මම කීවෙමි නයනා මා දෙස බැලුවාය කතා බැහැ  ඇය කීවාය හේතුවක් ඇති මම කීවෙමි අපි යමු හංසි, ඇය යෙහෙළිය වෙ...
1 comment:
Monday, September 1, 2014

කලකදි සතුටු තැන කලකදි දුක දුටුවෙමි...

›
සතුට - බ්ලොග් එක ඇරඹුමෙන් පසු තුන්වෙනුවට ලියූ ලිපිය. ඊට අවුරුදු දෙක තුනකට පස්සේ එ් සතුටට සමාන අමුතුම දුකක් එතැනදිම මෝදුවුනා. ඊට හේතු වුනු...
1 comment:
Friday, August 29, 2014

කවදා තේරුම් ගනීද මේවා...

›
අපි වර්ජන කරන්නේ ආණ්ඩුවට අපේ රුදාව දනවන්නටයි. හැබැයි අපේ බොහෝ වර්ජන වල විලිරුදාව විදින්නේ මහජනයායි. නමුත් අපේ උදවිය හිතන්නේ මහජනයා විදවීමෙ...
1 comment:
Thursday, August 28, 2014

කණේ පහර සැර වැඩී, බලුවැඩ දහක් වටී....ද? අපේ පිරිමිකම් හා ගෑනුන්ගේ පිරිමිකම්...!

›
අපි ජීවත් වෙන්නෙ නිවටයො පිනුම් ගහන රටක, වාරියපොළ කණේ පාර සැර වැඩිද බලන්න නොයෙකුත් පරීක්ෂන කෙරෙන අතරේ අදාළ තරුණියගෙ මානසික තත්වයත් පරීක්ෂා ...
1 comment:

වන්දනාවේ යමු පේ වීලා

›
ඉස්සර අපි ගියේ වෙහෙර වදින්නට. සුදුවතින් සැරසී පොහොයට පන්සල් යාම අපට රටට අරුමයක් නොවේ. එතැනදී අපට පන්සල යනු හුදු ගොඩනැගිල්ලක් නොවේ. අධ්‍යාත...
1 comment:
Thursday, August 21, 2014

මගේ ඉදිරි දැක්ම - ඔබට ස්තූතියි.

›
හැමදේම එකය. නමුත් එකක් හැමදේ නොවන නිසා එක එක වෙන් වශයෙන් විස්තර කෙරේ. නමුත් අවසන සියල්ල එකය. ඔබත් මමත් ගණනින් දෙදෙනෙකි. ඔබ පිරිමියෙක් නම් ...
Tuesday, August 19, 2014

දැනගෙනම ඉඩ දෙනවාද? පාදඩ මර්වින් ප්‍රතිරූපකයන්ගේ කණ පළනවාද? දරුවන්ටත් තරුණයන්ටත් ආතල් ගන්නට කියා දෙන වැඩිහිටි ගොබ්බරාළලා විසින් සමාජය වනසා තමන්ද වැනසෙන හැටි

›
මර්වින් ප්‍රතිරූපය‍ාගේ සිට ගත්කළ ගොබ්බ ‍ගොමකල බදු වැඩිහිටියන්ට අතුල් පහර දෙන්නට සුදුසු පිරිසක් පහළවේවා. එ් පහළ වන පිරිසත් අපම මිස වෙන කව්ද...
1 comment:
Monday, August 11, 2014

යහමගට ඇරඹුමක් - මෛත්‍රියෙන් යුත් ශුද්ධ වූ යුද්ධයක්

›
අනෙකාගේ බෙල්ලට පිහිය තබා ‍‍"උඹේ ජීවිතය මෙපරිද්දෙන් ගෙවිය යුතුය" තර්ජනයට, ගර්ජනයට හෝ අත්අඩංගුවට ගැන්මට අපට අයිතියක් නැත. එබැවින් ...
Thursday, August 7, 2014

සද්ධර්මය ම පමණයි පිළිසරණ

›
ඔබ මගේ පිට කසන තාක් මට කාංසියක් නොදැනේ. ඔබේ පිට මා කසන තාක් ඔබට කාන්සියක් නොදැනේ. එහෙත් දිනෙක ඔබත් මාත් සදාකාලිකව තනි වන්නෙමු. ඒ අන්‍යෝන්‍...
1 comment:
Wednesday, July 30, 2014

නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ, ධර්මය නොදැන සිටීම නිදහසට කාරණයක්ද?

›
අපෙ අප්පා හොද පොලිස් කාරයෙක් අප්පා. අතටම ගෙනත් පගාව දෙද්දී  ජරාව නොකෑ නිසා ඒ ලේවල හයිය අපට තියෙනවා. දෙකයි පනහේ පොලීසියට ගහන පයින් පාරවල් එ...
1 comment:

ශුද්ධ සිංහ‍ලයෙන් ගැයෙන අපේ උන්ගේ ගුණය නොහොත් කෙළගනිල්ලා

›
අපේ උන් බර උස්සන්න හරිම දස්සයෝ හැබැයි පල්ම පල් ගොබ්බයෝ එක එකා රවට්ටගෙන යන රගේ කෙළවර දොස්තරලාත් කෙළගන්නවා, වින්නඹුවොත් හෙදියොත් මරා ග...
1 comment:
‹
›
Home
View web version

මම

My photo
හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව
මදුර සුභාසිත ලියයි...
View my complete profile
Powered by Blogger.