හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව

තැන නොතැන ශුද්ධ සිතින්

Friday, August 30, 2013

ජඩ හා පාදඩ - දෙවියන් පිදීම, නොතේරීම හා පොඩි දරුවෝ

›
සුවද නැහැයටය ගදද නැහැයටය නැහැය ඇත්තෝ ගද සුවද හදුනන්නෝය ජඩ ගදය පාදඩ ගදය දෙකම සුවදය නැහැයට යටින් අනුභව කරන්නෝය ...
Wednesday, August 28, 2013

අවසන් කටයුත්ත - පළමුකොට

›
හී පහරක් වැද අවසන් හුස්ම හෙළනා මිනිසා දෙස බලා ඔහුව වට කොට වටේ රැස්කා පොදිකා, දෙපා අගින් හෝ එසැවී බලා හීය ගැනත් දුන්න ගැනත් දුනු දිය ...
Saturday, August 17, 2013

මීට, විශ්වාසයි.. තවමත් මිනිහෙක්.

›
කකියනු දැනෙන්නේ ‍ නහර පමණක් නොව මගේ ගලන තරමට අනුන්ගේ ලේ මීට, විශ්වාසයි.. තවමත් මිනිහෙක්. එහෙත් ලෙයට ලෙය යනු හුදු ආකල්ප...
Thursday, August 15, 2013

පිබිදීම හා පිරිහීම නොහොත් ඔලුවෙන් හිටගෙන සිටිනා යටිකුරු ප්‍රතිබිමිබ

›
වචනාර්ථ ප්‍රයෝගික යථාර්තයන් හා ගලපා ගන්නට අසමත් විට සිදුවන්නේ බේදයකි. ජය කියා පරාජයට යන්නේත් සැප කියා දුක බදා ගන්නේත් බෙදා ගන්නට යනවා කියා...
Tuesday, August 13, 2013

චක්කරේ

›
මිත්‍යාවෙන් විද්‍යාවට  විද්‍යාවෙන් මිත්‍යාවට  ඇත්තේ යාම් ඊම්  කව්දෝ කීවාසේ  එනවා   යනවා ගැලවීමට වඩා  ගැලවිජ්ජාව  ලජ්ජාව ...
Thursday, August 8, 2013

හම්බරුවෝ සහ අම්බරුවෝ - උපමාවෙන් උගනිමු

›
සුදුස්සාත් නුසුදුස්සාත් බණ දෙසති. හරි පාරේ යන්නා බණ නැතත් අණක්‍ හෝ දීමට සුදුස්සෙකි. නමුත් කැලෑ පාරේ යමින් අවනීතියට උඩගෙඩි දෙමින් අණත් බණත්...
Wednesday, August 7, 2013

තමන්ගේ ලයිට් බිලත් නොගෙවා අනුන්ගේ කරන්ට් එකෙන්...තවත් එක් අභුතයක්-

›
මගේ ගෙදර ලයිට් බිලත් නොගෙවා, අනු‍න්ගේ ගෙදර කරන්ට් ලයින් එකෙන් වැඩ ගන්නට හිතන්නෝ දැන් දැන් මෙහේ වැඩිවෙමින් යත්ද? කපුවා එක තැන සිට කරද්දී ගෝ...
Sunday, July 28, 2013

කනේ මයිල්.. නෑ..නෑ.. කනේ කඩුක්කන්...නෑ ඕයි, කනේ සංගීතෙ - ඔත්පොළ වූ මිනිස්සු

›
කොපමණ කීවත්, කොපමණ ඇසුවත්, ඇසූ දේ තේරුම් නොගන්නෝ ඒ තේරුම් ගැනීම ඔස්සේ වෙනසකට මුල නොපුරන්නෝ හැමදාම එකම චක්කරේය.  දෑස වසා ගැනීමට වඩා දෙකන්...
Saturday, July 20, 2013

මගේ සාපේක්ෂතා වාදය, සාධාරනීකරණ වාදය හා සත්‍ය

›
ලෝකයේ හැම මිනුමක්ම යමකට සාපේක්ෂය. අප හැම දෙයකම රස ගුණ හොයන්නේත් දකින්නේත් සාපේක්ෂවය. ලස්සන අවලස්සන සියල්ල සාපේක්ෂය. දුප්පතා හා පොහොසතාද සා...
Thursday, July 11, 2013

රස්තියාදුව, මරණය , ජීවිතය , රමණය + මිනිහෙක්

›
මිනිහෙක් හැටියට ලෝකෙට ඉපදිලා දැනෙන සියුම් ම හැගීම ඔස්සේ හිතන අයට විතරයි මේ කියවීම වැදගත් වෙන්නේ. අනෙක් අයට පුළුවන් අහක බලන් හැරිලා ගිහින් ...
Friday, July 5, 2013

පුත්තු

›
මේ අපේ රටයි, අපි ඉපදෙන මැරෙන, නැත්නම් මැ‍රෙන්නට කැමති රටයි. ඔබට සේම මටද ඒ අයිතිය ඇත. ඔබ මෙන්ම මමද මේ රටේ පුතුන්ය.  එකහෙලා  එසේ කීමට මා මෙන...

මේ අපේ රටද? අපි මේ රටේද?

›
1මේ යුගය නිර්ලජ්ජිත යුගයයි. ලජ්ජාව ඉතිහාසයට අනාගතයට හෝ මානවයාට සමපාත නොකරමින්ම මේ නිර්ලජ්ජිත යුගයයි කියමි.  2මේ උඹේ පවුලද - මේ කෙටි ප්රශ...
Wednesday, July 3, 2013

තලු මරා

›
තමන් කන්නේ මොනවාදැයි හේතුප්‍රත්‍යන් සහිතව දැනගෙනම හොදට තලු මර මරා කන්නට රුසියෝ නම් මිනිස්සුමය. නමුත් එවැනි විටක උපහාස අපහාස තකා ඌරෝ ගැනද ස...
Monday, July 1, 2013

මං මරා

›
මං මරා දැමීම යනු සියදිවි නසාගැනීමක් ගැන කියන කතාවක් නොවේ. සියදිවි නොනසා ගෙන පහසුවෙන් දිවි ගෙවිය හැකි මගක් ගැන කියන කතාවකි.  මැරෙන්නට සි...
Saturday, June 29, 2013

අලුත් ඇහැකින් අලුතෙන් දකිමු ලොව

›
අලුත් ඇහැක් කියන්නෙ අලුතෙන් කඩෙන් ගෙනත් හයි කරගන්න ඇහැක් නොවෙයි. කබ පිරුණු, කදුළු ගැලූ, ඇහැ සොදා පිරිසිදු කර බැලීමයි. ඇත්තටම එතකොට අලුතින්...
Friday, June 28, 2013

හිස් සාක්කුව-සමුදෙමි ඔබට

›
ජීවිතයේ ඇති තතු එලෙසින්ම දකින්නට මග පෑදූ මගේ සීමාකාරී සාධකය හිස් සාක්කුව ඔබට ස්තුතියි, දැන් ඉතින් අවසරයි, කෘත ගුණ සළකන...
Wednesday, June 26, 2013

සපත්තුවට කකුල

›
ඒක වැරදී බං සපත්තුවට කකුල නෙවෙයි කකුලට සපත්තුව කියන එකයි හරි ඉතින්, සපත්තුවට නොවෙද කකුල දාන්නේ සපත්තුවට කකුල, කීවාම මොකද නමුත් පළමුව...

විතර්ක ආලම්

›
අපි ගමනක් ගියෙමු එකිනෙකා එකට හැපෙමින් ගමන් ගතිමු මද දුරක් ගියෙමු දෑත් මුදා දෙපසට වී ගමන් ගතිමු දැන් අප දෙපසය එක් පසෙක ඇය ...
Tuesday, June 25, 2013

බයිට්

›
කටට රහට  අපට හැපෙන බැදෙන  කරවෙන එකම තෙලේ  හිට ඇහුවලු බයිටද? උඹ
Monday, June 24, 2013

යුෂ්මතා කව්ද? (දන්න කෙනෙකුගෙන් අහගන්ඩ, අහවලා ගැන මගෙන් අහන්ඩ)

›
හිතලා   බැලුවා තවම තේරෙන්නෙ නෑ වගේ ඇහුවම   කිව්වා දැන් නම් හරි වගේ තීරණය කළා ආපහු කල්පනා කලා ඒ පාර පොඩ්ඩක් වෙනස් වගේ තව හෙව්...
‹
›
Home
View web version

මම

My photo
හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව
මදුර සුභාසිත ලියයි...
View my complete profile
Powered by Blogger.