හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව

තැන නොතැන ශුද්ධ සිතින්

Thursday, June 20, 2013

තැටිය රත් වී ඇත, සුරා බදුනත් කහට තේ එකත් අතරින් (ප්ලස් වීමේ කතාව)

›
සුරා බදුනට ගැලපෙන්නේ මස් පෙත්තකි. කහට කෝප්පයට රොටියක් ගැලපේ. අප දන්නා ප්ලස් කිරීම නම් එබදුය. දැන් තැටිය රත්වී ඇත. රොටියක් පුළුස්සුමුද? මස...
2 comments:

හරි හතරැස් පෙට්ටියට පියනක් නැත ( ඉනිමං තනන්නට මහන්සියක් කුමට)

›
හරි හතරැස් පෙට්ටියකි, එහි පියන විවෘතය. එබැවින් ඉහළින් දමන සියල්ල පහළට වැටෙන්නේය. එබැවින් අපේ නඩත්තුව තවමත් කෙසේ හෝ සිදුවන්නේය. හරි හතරැස...
Monday, June 17, 2013

මරණ බය හා ගස් බැදීම-ගුටි ඇනීම-දණ නැමීම- සමග මීළගට හෙලුවෙන් දිවීමද? (ගුරුතුමා දණ ගසත් නම් මරණ බය උපදවා ගෙන අපි හෙලුවෙන් දීවාම මොකෝ, දැන් අපි නිදහස් ජාතියක් නේ)

›
ලංකාවේ භීෂණය තිබුණා යයි මම අසා ඇත්තෙමි. ඒ යුගයේ අග භාගයේ උපන්නෝය අප, එනිසා එහි තතු වටින් ගොඩින් දැක, අසා, කියවා, මෙන්ම ගම් වල ක්‍රියාත්මක ව...
2 comments:

අමතක කළාද? ;) තේරුම් ගත්තද? :) (අදුර හා ආලෝකය)

›
ජීවිතේ සමහර දේ අපි මතක් කරන්න අකමැති නිසාම අමතක කරල දාන්න හදනව. නමුත් කොච්චර අමතක කළත් නොහිතන විදිහට ඒව අපේ මත‍කයේ තියෙනව, සෞඛ්‍යමය ගැටළුවක...
Sunday, June 16, 2013

කාළගුණය අකාරුණිකයි (අපි)

›
කළගුණය අකාරුණිකයි කියල, අයහපත් කියල අපි සිංහලෙන් කියන්නෙ පරිසරය අපිට වධ දෙනව කියල හිතෙන තැනකදි. පරිසරය ගැන එහෙම කතා කියනකොට නිකමට වගේ කණපි...
Saturday, June 15, 2013

සැගවෙන නුවණ (හිරු නොදුටු ලොව)

›
පිපිණු මල් ගැන අපි කතා කරමු පාට මල් වල ලස්සන බලමු ‍ වෛවර්ණ ලෝකයේ උන්මාද හීන දකිමු ඒත් ඉර නොපායයි නම්... මේ සියල්ලක් නැත,  ඒත් ඉර ...
Friday, June 14, 2013

වෙන තැනක සිට ලියූවෙමි(පරණ මතකය ගීයකින්)

›
හෙමින් හෙමින් හෙමින් ඇවිත්  ඇහි පිය ලග නතරවෙලා වැටී... වැටී... වැටී... මිය යන්නම් දෙපා මුල විසිරිලා     පෝයදා හද ලස්සනයි     පින...
Sunday, June 9, 2013

ඇත්තට බොක්ක (පට්ට)

›
ඇත්තට බොක්ක දීම කියන්නේ ශුද්ධ වූ බොක්කක් ඔබට හිමිවෙනවා කියන එක. බඩ ශුද්ධ වීම නිරෝගී ජීවිතයකට හේතු වේවි. එනිසා බොහොම ලස්සන සුකුමාළ වචන වලින...
Tuesday, June 4, 2013

සීමා නෑ (නැත්තෙ නෑ)

›
ලෝකයා සියලු බාධක මැඩ ගෙන සීමා මායිම් නැති ලෝකයක් කරා පිය නගති. එහෙත් ඇති සීමා අතික්‍රමණය වෙද්දී තව තවත් සීමා එළැඹෙයි. ඒ සීමා වෙත යද්දී තවත්...
Sunday, June 2, 2013

ගරු.....(ආචාර්යවරුන්ට පමණක් නොවේ)

›
මෙය කියවන පාඨක ඔබ සැමගෙන් අවසරයි, ගරු මහත්ම මහත්මීනි... ඔබ ඇත්තටම ගරු කටයුත්තෙක්ද? හැමදෙයක්ම තමන්ගෙන් ප්‍රශ්න කරල ජීවිතය තේරුම් ගන්න ඕන ම...
Wednesday, May 29, 2013

‍ගොඩයා(මඩයා කව්ද?දැනගන්න)

›
වර්ණ භේදය, ජාති භේදය, කුල භේදය සමාජයේ දියුණුවත් එක්ක නැති වෙලා ගිහින් කියල හිතුවත් එතරමකට දියුණු සමාජයක් ලෝකයේ නෑ කියල විමසිල්ලෙන් බලනකොට ක...
Sunday, May 26, 2013

අපි කළ ගොන්කං නුඹලා නොකරගං

›
(මිනිසා අනුකරණයට උපන්ගෙයි හපනෙකි. ඒ පිළිබද සිතා ගෙන මෙය කියවන්න.) මරණයට නියම වූ මිනිසෙක් සිය පාපෝච්ඡාරණය කරමින් කියා සිටියේ මා කළ වරද කිස...
Friday, May 24, 2013

ප්‍රීති වෙසක්!

›
අපිට ආධාර කරන්ඩෝ බෝධීන් වහන්සේගේ දකුණු පස කනුවක වැඩ සිටින ලව්ඩ්ස්පීකරවහන්සේ බෙරිහන්දෙති ධාතූන් වහන්සේලා අතනත් මෙතනත් වැඩ සිටිනවාද? එත...

චාරේ...(උඹටත් පුළුවන් මටත් පුළුවන්)

›
පාරේ ගමන කලබලකාරී මේ නිසාය. අවට දුගද මේ නිසාය. නොරිස්සුම මේ නිසාය. අපි‍ළිවෙල මේ නිසාය. නාස්තිය මේ නිසාය. විනාශය මේ නිසාය. මේ අප‍ට එකේ පංත...
Monday, May 20, 2013

ඉතිං ‍‍ඊට පස්සේ (මීළග පරිච්ඡේදය ඇරඹේවි)

›
ඊට පෙර http://hallowrusta.blogspot.com/2013/05/blog-post_20.html කෙනෙකුට යම් කතාවක් කියාගෙන තැනින් තැන එයා අහනව නම් ඉතිං ඊට පස්සේ.. කියල...

ඔබ දත යුතු පෙරලුනු පිට හා පෙරළෙන පිටු (තිත්ත ඇත්ත බී නිට්ටාවට සුව වෙනු පිණිස)

›
පළමුව ශුද්ධ වූ රස්තියාදුව කියවන්නට ආරාධානා කරමි. නේක ඕපා දූප, පල් හෑලි කියවන අතරේ මේ හෑලි වල වටිනාකමක් නැත්තේම නැති බව වගකීමෙන් කියමි. එබැ...
Saturday, May 18, 2013

සෙබළු (කදුළු වෙනුවට ග්ලිසරින්)

›
ඒ සෙබළු රට රැක දුන්නෝය අපි ඔවුන් අව්වේ සිටවා අචාර පෙළපාලියක යවන්නෙමු ඔවුහු කූඩාරම් තුළ හිදින අව්කණ්නාඩි පැළදි මහත් වූ ඇදුමෙන් සැරසුනු ...
Friday, May 17, 2013

නිදි වැද්දෝ(නැගිටින්නට නම්)

›
වේලාව - උදෑසණ 8, 9. ස්ථානය - හද්දා උතුරුකරයේ සිට කොළඹ බලා ඇදෙන දුර ගමන් පොදු මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ. බොහෝ දෙනා කාලයක පටන්ම නිදිවැද ...
Sunday, May 12, 2013

'මුත්තම්මා'

›
වැදු මව සේම මිහිමව වේ වැදූ මව අප සැමගේම රකින්නට ඇය සෑම කෙනෙකුට අයිතියක් ඇති සේම නිකං හිද බල බලා ඉන්නැති හැම සිතක් සිතු සේම  ...

අනුකම්පං උපාදාය :)

›
අනුකම්පාව ලොක්කන්ගෙන් පොඩ්ඩන්ට ලැබෙන සිගමනක්ද? සමහරුන්ගේ ක්‍රියාකලාප දකින විට තවත් සමහරෙකුට හිතෙන්නේ එහෙමයි. ඒත් අනුකම්පාවට ලොකු පොඩි බේද...
‹
›
Home
View web version

මම

My photo
හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව
මදුර සුභාසිත ලියයි...
View my complete profile
Powered by Blogger.