Tuesday, December 31, 2019
Saturday, December 28, 2019
ඇපල් හා පැපොල් (වෙනස නොහොත් අද්‍යතන 😷 ශ්‍රද්ධා මංකොල්ලය)
පින ඇපැයේ ලා දහම ළාමක කොට ශ්‍රද්ධාව සූරාකන මහා සිංහල බෞද්ධ නාමධාරීන් ප්රමුඛව රජ කළ රට කළ වසර සැත්තෑ ගණනක සැමරුම් නිදහස උත්සවශ්‍රීයෙන් අදත් සමරන සාධාරණ යුක්ති සහගත මිනිස්සු එදා මෙදා සදා පෙළෙන - පෙළන අලංකාරය නොතේරෙන කරුමය!
Wednesday, December 18, 2019
නීතිය ඇමට(විජිටේරියන් මිනිස්සු)
දුර්වලයෝ පටලවාගෙන පළිගනිති, අකලංක ශ්රද්ධාවට දෙනුන්ට කිරි එරෙති, නාඹර වස්සෝ තප්පුලා ගොම දමති, ගැටමාන්නලා බර අත්තේ නෝට් ටු ගනිති...