Saturday, April 30, 2016

මයි මැයි ඩේ

මගේ ශ්‍රමයෙන්
දිය හැකි යමක්
එහි උපරිමයෙන්
ලද හැකි යමක්
නිසි මගක්
වෙනුවෙන් හඩක්
මගෙම සටනක්
සමග මම සටනක්

No comments: